Dec 22, 2011

W.T.F?

මේක අමුතු ලෝකයක්
පිස්සු හැදෙන සිහිනයක්
සල්ලි නැතුව කිසිදෙයක්
කරන්න බෑ කොහෙගියත්
බැලුවොත් හරියට මචෝ
අපි හැමෝම %&@යෝ
ලැබෙන දෙයක් කාල ඔහේ
උඩ පැන පැන ඉන්නවා
සමහර උන් පිස්සුවෙන්
මල් කඩනවා රෑ පුරා
තවත් ඇවුන් රෑ තිස්සේ
ක්ලබ් අස්සේ &^$වා
අපිට ඕනේ මොනාද
දන්නේ කීයෙන් කීදෙනාද
මටනං ඕනේ එක දෙයයි
ඒ නාන්න සල්ලී
නමුත් ඒක හොයන්න
අදහස් නෑ මා ළඟ
ඒක නිසා කටයි $#යි
වහන් ඉන්න වෙලානේ
ස්රුතියෙන් පිට අද ගියේ
ධනාත්මක ?^ තමා
නිකන් හිටින් බූරුවෝ.........................


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!