ආදරය කෙතරම් සොඳුරුදැයි
සිතුණි මට ඇය සමඟ යනවිට
වාසනාවන්තයෙක් විය මා
ඇගේ අත ගෙන පියනගන්නට
නමුදු එය සිහිනයක්ව ඇත දැන්
මගේ නොව එය ඇගේ වරදින්
කුමක් කරමුද නොදන්නෙමි මා
අපේ ස්ටෝරිය මෙහි කියනු මිස
අද වාගේ මට මතකයි අප දෙදෙනා මුණගැසුණා
random add එකක්ය but ඔයා මාව accept කලා
ලස්සන පින්තූර ගොඩක් album වල පිරී ගලා
චැට් එකකට සෙට් වෙනකන් ඇඟිලි ගැනන් මා සිටියා
මගේ ඉහේ මලක් පිපුනි ඔබ දුටු ඒ මුල් දිනයේ
ඒ මල පළ බරවුයේ ඔබ online සිටි දිනයේ
එතැන් පටන් continuous අපි දෙදෙනා චැට් කෙරුවේ
අවසානය මලගෙයක්ව ඉවර නොවේ මා සිතුවේ
Showing posts with label money rulz. Show all posts
Showing posts with label money rulz. Show all posts
Dec 27, 2011
Nov 14, 2011
posh! ma azz!
හරි ඔන්‍න ඉතින් මම ආයෙත් ආවා තව අලුත් අදහසුත් අරගෙන. කට්ටිය බලනවත් ඇති අද shadyගෙ කතා නැද්ද කියල. නෑ, අද මං හිතුව 3rd-person talk නැතුව කියන දේ කෙලින්ම කියනවා කියල. හරි හරි වෙනදත් කිව්වේ කෙලින් තමා but 3rd personනේ. අද වෙනස්නේ, හරිනේ? ok ok අද ඉතින් මොනාද ලියන්නේ කියල තමා මං මේ කල්පනා කොරන්නේ. ආ මං කොන්ඩේ කැපුවනේ. ඔව් 0න් ම ගාල දැම්ම, දැන් නිකං SSC ground එක වගේ, කොළ පාට විතරයි අඩු. දැන් අම්මටත් ඒක පුරුදු හින්ද අවුලක් නැහැ. නැත්තන් ඉතින් දකින දකින වෙලේට හුල්ලනවනේ, හනේ හපොයි කියල. තව මේ දවස් ටිකේම photos ගත්ත එක එක තැන් වල. නිදහස් චතුරස්රේ නං අම්බානක photo ගත්ත. ඇත්තම කිව්වොත් නං, නිදහස් චතුරස්රේ මාර නිදහස් ඈ. ඒක වටේ තියෙන garden එකේ ගිනි ගොඩක් ගහල bbq partyක් දැම්මත් මුකුත් කියන එකක් නෑ මං හිතන්නේ. but sure නැහැ. ගත්ත photos සේරම වගේ ඉතින් fb එකේ තමා. ඒවයින් ටිකක් අරගෙන පොඩි edit පාරක් හෙම දාල මගේ album එකකටත් දාගත්ත. දැන් ඉතින් බලනවා ඇති මේ කෙහෙම්මල් මොන මගුලකටද කියල. ඉතින් දෙයියනේ මේ මගේ ජොයින්ට් එකනේ. මේකේ මට ඕනෙ දේවල් මට ඕනෙ විදියටනේ මම ලියන්නේ. sorry.com තමා මේවා දිරවන්නැත්තන්.
හරි වල් පල් අමතක කරමු. picture එක දැක්කනේ? මගේ ප්‍රශ්නේ තමයි, "ඇයි මෙහෙම වෙන්නේ?" bollywood බම්බුවක් නෙමෙයි මං අහන්නේ. posh කෙල්ලෝ සෙට් වෙන්නේ posh කොල්ලෝ එක්ක විතරද? that's ma question, yo! ඉස්සර කතාව ගියේ කොහොමද? එක්කෝ වලව්වේ පොඩි හාමු සෙට් උනා ගමේ දුප්පත් කෙල්ලත් එක්ක. එහෙම නැත්තන් කුමාරි හාමි වත්තේ වැඩ කරපු එකාට love කලා. ඒත් බලපන්කො අද! ගමේ වැල ගමේ කපුටන්ට කතාවක් තමයි වෙලා තියෙන්නේ. හොඳ posh බාන්ඩයක් අල්ලන්න නං තාත්තට ඉල්ලක්කම් 6 පඩියක් වත් තියෙන්න එපයි බන්. මොන මගුලක්ද? සල්ලි තියෙන ඇවුන් හොයන්නේ තව ඒ වගේම දත තියෙන partnersල නේ. පිස්සු හැදෙනවා. මේක මාර අසාදාරනයිනේ. අපිත් ආසයි දත තියෙන කෙල්ලෙකුට සෙට් වෙලා පොඩ්ඩක් enjoy කරන්න. ඒත් කොහෙද පිනක්. tele drama එකක් ගත්තත් අද කාලේ යන්න පොහොසත් පවුල්වල මල මගුලනේ. සිරාවට සල්ලි ලොකු වෙලාද? හැමෝම බලන්නේ සල්ලිමද?
![]() |
| posh කෑලි set වන්නේ posh කොල්ලන්ටමද? |
මේ topic ගැන මෙහෙම කතා කරලා හරියන්නැහැ. ඇයි පොහොසත් කෙල්ලෝ, පොහොසත් කොල්ලන්වම හොයන්නේ? also vise versa. seriously dude, keep some for us, will ya?
Subscribe to:
Posts (Atom)
