Showing posts with label කෙල්ලෝ කොල්ලෝ. Show all posts
Showing posts with label කෙල්ලෝ කොල්ලෝ. Show all posts

Jan 25, 2012

විරහ ගිනි නිවන්නට සිහිල් දිය බඳු කරුණු දුසිමක්

1. හිත සන්සුන්ව තබාගන්න. ඔලුව කෙලින් තියාගන්න.
2. හැර ගිය අය නැවත ලංකරගන්න කලබල නොවන්න.
3. ඔවුන් ඔබ හැරගිය හේතුව අධ්‍යයනය කරන්න.
4. වරද ඔබේ නං හදාගන්න.
5. වරද ඔබේ නෙමෙයි නං ගැටළුවක් කරනොගන්න.
6. හෑල්ලු වෙන්න යන්නෙපා. ඔබ වටිනා කෙනෙක් බව තේරුම්ගන්න.
7. ඔබ, දිනාගත යුතු තෑග්ගක් බවට‍ පත්වන්න.
8. එකම ආදරයක් (one, the only) තිබිය හැකිමුත්, ඒ හැරගිය කෙනා නොවන බව තේරුම්ගන්න.
9. මතක සිහිවටන මග නොහරින්න. ඔවුන් නැතිව ඒ සටහන් අලුත් කරගන්න.
10. ඔබේ ජීවිතය හසුරවන්න නොදෙන්න. ඔබ රූකඩයක් නොවන බව තේරුම්ගන්න.
11. ආදරේ කළයුත්තේ ඔබට ආදරේ අයෙකුට මිස අවස්ථාවදියෙකුට නොවේ. 
12. විරහ වේදනාව ජයගත හැකියි, ස්ථිරයි!


of course i didn't come up with all of these by myself! i stole 'em! from a newspaper article.

Dec 30, 2011

Friends With Benefits - "වාසිසහගත යහළුකම"

ඉතින් කට්ටිය කොහොමෙයි? 2011ත් ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙන්නේ, 2012 කට ගාව, පිස්සු හැදෙනවනේ ඒ ගැන හිතුවම. anyway අද ඔන්න මම මගේ කවිකාර සිත පැත්තක තියල පොඩි රචනාවක් ලියන්න ඕනේ කියල හිතුව. එක අතකින් බැලුවම මිනිස්සු අද කාලේ කවි වලට වඩා රචනාවලට කැමතියි. මොකද කියවන්න තියෙන දේ වැඩිනේ. හොඳයි දැන් බලමු අද මම මොනාගැනද ලියන්නේ කියල.....



Dec 29, 2011

The Bitter Truth, The Whole Truth, And Nothing But, The Truth!

So a day or 2 ago. I saw a girl has updated her status on fb saying, "Oh **a famous rappers' name** is so hot!". But da most amazing thing was dat she had 15 or so likes for a status simple as dat. I didn't check da list of people who had liked it Coz it'll just make me scowl on those loosers. Anyway after dat i was thinking, what if i did update my status like dat? Would i get as much as likes she got? Well da answer wasn't dat hard to find after all. It's a huge NO! But before dat lets see at the outcome if i did updated like dat. If i did mention a male artist, Oh Hell as sure i'd be called gay!! If i did mention a female artist, well not much likes anyways. So Wuz da reason? Well simply, I'M NOT A GIRL! Dat's da answer right there. Girls get likes even if they type "........". Oh i've seen it, trust me. So what does it say in da end of da day? Dat No matter how hard u scream bout females being dominated by males, it's not true. At least in fb it's totally da opposite. Heck after all everyone loves buns and pussy!!!!!!!!!!!!!!!!

Dec 27, 2011

බඩුවකට love කලෙමි.......

ආදරය කෙතරම් සොඳුරුදැයි
සිතුණි මට ඇය සමඟ යනවිට
වාසනාවන්තයෙක් විය මා
ඇගේ අත ගෙන පියනගන්නට
නමුදු එය සිහිනයක්ව ඇත දැන්
මගේ නොව එය ඇගේ වරදින්
කුමක් කරමුද නොදන්නෙමි මා
අපේ ස්ටෝරිය මෙහි කියනු මිස

අද වාගේ මට මතකයි අප දෙදෙනා මුණගැසුණා
random add එකක්ය but ඔයා මාව accept කලා
ලස්සන පින්තූර ගොඩක් album වල පිරී ගලා
චැට් එකකට සෙට් වෙනකන් ඇඟිලි ගැනන් මා සිටියා

මගේ ඉහේ මලක් පිපුනි ඔබ දුටු ඒ මුල් දිනයේ
ඒ මල පළ බරවුයේ ඔබ online සිටි දිනයේ
එතැන් පටන් continuous අපි දෙදෙනා චැට් කෙරුවේ
අවසානය මලගෙයක්ව ඉවර නොවේ මා සිතුවේ

Dec 10, 2011

මූණුපොතේ girls vs boys

මූණුපොතේ නිතර දකින සිද්දියක් තමයි
ගැහැණු ළමයි හැම නිතරම over පිරිමි ළමයි
අනේ අපෙත් ගොන් බූරුවෝ දිගට comments දමයි
ඒවා දැකල මට අද කාපුව උගුරට එයි

"shaa, what a beauty, ඔයා මාර ලස්සනයි"
"most beauty grl in the world ඔයා" කියයි
ඒ උනාට පින්තූරේ ඉන්න model තමයි
ලංකාවේ නම ගිය ලොකු model shows කරයි

අනේ තොපේ ඇස් දෙකටම හෙණ ගහලද බොලව්
ඒ නැත්තන් ඔලුවට පොල්ලෙන් ගහලද රිලව්
පින්තූරේ fake කියල තේරෙන්නෙ නැත්තම්
අපිට වද නොදී fb එකෙන්ම පලයව්

තවත් ජාතියක හරකුන් වගයක් ඉන්නේ
නොදන්න කඩ්ඩෙන් නිතරම comment කරන්නේ
අනේ යකෝ දන්නැත්තන් නිකන් හිටින්නේ
එකී මොනා කලත් තොපිට කැමති නොවෙන්නේ

"v beuty, sha cuty, i lk u" කියයි
කිව්වත් කට හදාල "මගේ නංගි කෙනෙක් වගෙයි"
හරක හැරෙද්දිම ඕකා එන්නේ මොකටදැයි
පොල් පැලෙ කාදාන්න මිස වෙන මොකටද ඕයි

මෙහෙම ගියොත් කුණුහරුපත් කියල තමයි නවතින්නේ
ඊට හොඳයි කෝච්චියට පැනල දිවිය නහගන්නේ
ඒක නිසා අද මම මෙය තව එකකින් නවතන්නේ
වෙන දවසක ඇවිදින් තොපෙ අමුඩේ ඉඳං ගලවන්නේ

මේ විදියට බැලුවම කෙල්ලන්ගේ වැරදි නෙවෙයි
අපිට වැඩිය comments likes උන්ට ලැබුනේ ඇයි
අපෙම හරක් දීගෙන පස්සෙන් යන නිසා තමයි
මූණුපොතේ කොල්ලෝ නිකන් බල්ලෝ වගේ සිටියි

P.S ; don't take it too personal, and go around barking, showing off your true colors. but if the hat suits you, well sure, put it on!
ප.ලි. ; තොප්පිය හරි නං දාගන්න. නැත්තන් වෙන කෙනෙකුට chance එක දෙන්න.


Dec 6, 2011

ළඳුනේ................

කිමද ඒ ළඳුන්
පාලු මාවතේ ගොසින්
රියට මුවා වෙමින්
මොකටදෝ සැරසෙමින්
අප දුටු සැනින්
කිසිවක් නොවුණු විලසින්
පූසි පැටවුන් ලෙසින්
මාරු වුණා නේද එතනින්

අපිද ඒ නොදුටු ලෙසින්
ඉදිරියට ගියේ සෙමින් සෙමින්
දැන් ගමන නිෂ්පලයි සිතමින්
එන්න හැරුණා අපි සැම එක සිතින්
එදා සිට අද වෙනකන්
කන්න ගිය විට කැන්ටිමෙන්
අපි දෙස කන්න වගේ බලමින්
ඇය ඉන්නේ මන්දැයි සිතමින්

මේ ටික ලියනකන්
වද දුන් මරේ, උෂාන් යන උන්
සහ මදුමල් මතක් කරමින්
ලෝචා, ශානුක සමගින්
තබමි නැවතුම මෙතනින්
මෙච්චර දුරට කියෙව්වනන්
අමතක නොකර මචන්
like එක click කරපන්
comment එහෙකුත් දාපන්


Nov 14, 2011

posh! ma azz!

හරි ඔන්‍න‍ ඉතින් මම ආයෙත් ආවා තව අලුත් අදහසුත් අරගෙන. කට්ටිය බලනවත් ඇති අද shadyගෙ කතා නැද්ද කියල. නෑ, අද මං හිතුව 3rd-person talk නැතුව කියන දේ කෙලින්ම කියනවා කියල. හරි හරි වෙනදත් කිව්වේ කෙලින් තමා but 3rd personනේ. අද වෙනස්නේ, හරිනේ? ok ok අද ඉතින් මොනාද ලියන්නේ කියල තමා මං මේ කල්පනා කොරන්නේ. ආ මං කොන්ඩේ කැපුවනේ. ඔව් 0න් ම ගාල දැම්ම, දැන් නිකං SSC ground එක වගේ, කොළ පාට විතරයි අඩු. දැන් අම්මටත් ඒක පුරුදු හින්ද අවුලක් නැහැ. නැත්තන් ඉතින් දකින දකින වෙලේට හුල්ලනවනේ, හනේ හපොයි කියල. තව මේ දවස් ටිකේම photos ගත්ත එක එක තැන් වල. නිදහස් චතුරස්රේ නං අම්බානක photo ගත්ත. ඇත්තම කිව්වොත් නං, නිදහස් චතුරස්රේ මාර නිදහස් ඈ. ඒක වටේ තියෙන garden එකේ ගිනි ගොඩක් ගහල bbq partyක් දැම්මත් මුකුත් කියන එකක් නෑ මං හිතන්නේ. but sure නැහැ. ගත්ත photos සේරම වගේ ඉතින් fb එකේ තමා. ඒවයින් ටිකක් අරගෙන පොඩි edit පාරක් හෙම දාල මගේ album එකකටත් දාගත්ත. දැන් ඉතින් බලනවා ඇති මේ කෙහෙම්මල් මොන මගුලකටද කියල. ඉතින් දෙයියනේ මේ මගේ ජොයින්ට් එකනේ. මේකේ මට ඕනෙ දේවල් මට ඕනෙ විදියටනේ මම ලියන්නේ. sorry.com තමා මේවා දිරවන්නැත්තන්.

posh කෑලි set වන්නේ posh කොල්ලන්ටමද?
හරි වල් පල් අමතක කරමු. picture එක දැක්කනේ? මගේ ප්‍රශ්නේ තමයි, "ඇයි මෙහෙම වෙන්නේ?" bollywood බම්බුවක් නෙමෙයි මං අහන්නේ. posh කෙල්ලෝ සෙට් වෙන්නේ posh කොල්ලෝ එක්ක විතරද? that's ma question, yo! ඉස්සර කතාව ගියේ කොහොමද? එක්කෝ වලව්වේ පොඩි හාමු සෙට් උනා ගමේ දුප්පත් කෙල්ලත් එක්ක. එහෙම නැත්තන් කුමාරි හාමි වත්තේ වැඩ කරපු එකාට love කලා. ඒත් බලපන්කො අද! ගමේ වැල ගමේ කපුටන්ට කතාවක් තමයි වෙලා තියෙන්නේ. හොඳ posh බාන්ඩයක් අල්ලන්න නං තාත්තට ඉල්ලක්කම් 6 පඩියක් වත් තියෙන්න එපයි බන්. මොන මගුලක්ද? සල්ලි තියෙන ඇවුන් හොයන්නේ තව ඒ වගේම දත තියෙන partnersල නේ. පිස්සු හැදෙනවා. මේක මාර අසාදාරනයිනේ. අපිත් ආසයි දත තියෙන කෙල්ලෙකුට සෙට් වෙලා පොඩ්ඩක් enjoy කරන්න. ඒත් කොහෙද පිනක්. tele drama එකක් ගත්තත් අද කාලේ යන්න පොහොසත් පවුල්වල මල මගුලනේ. සිරාවට සල්ලි ලොකු වෙලාද? හැමෝම බලන්නේ සල්ලිමද?

මේ topic ගැන මෙහෙම කතා කරලා හරියන්නැහැ. ඇයි පොහොසත් කෙල්ලෝ, පොහොසත් කොල්ලන්වම හොයන්නේ? also vise versa. seriously dude, keep some for us, will ya?

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!