හේය් හේය් කෂ්ටිය කොහොමෙයි? අලුත් අවුරුද්දකුත් ලැබුවා නේ? ඔන්න මුලින්ම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරනව. එහෙනං ඉතින් වැඩට බහිමු. මේ ලියන්නේ 2011 අවුරුද්දේ පළමු බ්ලොග් පෝස්ට් එකනේ. ඒ නිසා ටිකක් නැගල යන topic එකක් මම අද තෝරගත්ත. සමහරු නං මේ ගැන දන්නවා ඇති. තවත් සමහරු මෙලෝ මලදානයක් දන්නේ නැතුවත් ඇති. කමක් නෑ, අහගෙන ඉන්නකෝ. මම අද කතා කරන්න යන්නේ.....................Viral Videos ගැන!
මොකක්ද අප්පේ ඒ? මට sure ඔහොම කියල ඔලුවේ අතගහගන්න දෙතුන් දෙනෙක් ඉන්නව අනිවා! හරි මම කියල දෙන්නන්කෝ. මොනාද මේ Viral Videos කියන්නේ? Virus වගේ මොකක් හරි එකක්ද? ඇත්තටම ඔව්. ඒක වයිරසයක් වගේ දෙයක් තමයි. නමුත් machine වලට හානිකර දෙයක් නෙමෙයි.
Showing posts with label YouTube. Show all posts
Showing posts with label YouTube. Show all posts
Jan 1, 2012
Dec 9, 2011
................සිහින................
අපි හැමෝටම හීන තියෙනවා. ඔයාට, මට, එයාට, මෙයාට, අරයට, අල්ලපු ගෙදර එක්කෙනාට, මේ හැමෝටම හීන තියෙනවා. හෝව් හෝව්, මං කතා කරන්නේ නිදාගන්න ගියාම පේන හීන නෙමෙයි. ඒවා නං උදේ වෙද්දී අමතකයි නේ හුගාක් අයට. මං කතා කරන්නේ අනාගතය ගැන තියෙන හීන. තමන් අනාගතයේදී වෙන්නේ කව්ද කියල තමන්ට තියෙන හීන. ඒ හීන ඇත්තටම බැලුවොත් බොහොම පොඩි කාලේ, ඒ කියන්නේ "හය හතර තේරෙන" කාලේ ඉඳල තියෙන ඒවා. මටත් තිබුන ඒ වගේ ගොඩාක් හීන. පොඩ්ඩක් අහගෙන ඉන්න මං කියන්නං.
Subscribe to:
Posts (Atom)