Showing posts with label සිංදු. Show all posts
Showing posts with label සිංදු. Show all posts

Feb 10, 2012

Facebook Love - David May ft. Max Urban


this song, well lets just say it's the song of my life, or more specifically the story of my "love life". sure i had some internet flings over the years and that's where i met her as well. at least we moved on from being a "fb-couple" to an actual couple though it didn't last long, sadly. valentine's day is coming around the corner, never a fan of it. i still think it's a huge marketing scam, and as always, this year i won't be taking a part on it.


do i miss her? yes i do! am i sad? yes i am! is it my fault? oh hell yes! can i move on? i try to!   


I’ve met the scene a girl in a my life I do before
Her eyes, her lips, her face, that’s all I ever wanted
And this is how all went
She added me as a friend, I accepted ...
And now into her profile, just to check her things and all that I could say was wow, wow, wow


My Facebook love, she was my first Facebook love//


Now I got to check if the girl is online, yeah, yeah, she is
I gotta make the first step and I hope she’s gonna write back
This is how the story goes on
How you doing, where you’re from?
You look so beautiful to me, cause I went into your profile
And I saw your pics and all that I could say was wow, wow, wow 


My Facebook love, she was my first Facebook love/////

Dec 23, 2011

කපුටා

අද කාලේ සිංහල සින්දු වල කිසිම අර්ථයක් නැහැ කියල 'ප්‍රබුද්ධ යැයි සම්මත පිරිසක්' කට කැඩෙනකන් කියනවනේ. එක අතකට ඇත්ත තමයි. ඒත් ඉතින් 'වැල යන පැත්තට මැස්ස ගහන තියරිය' දාල මමත් ලිව්වා "අර්ථයක් නැති සින්දුවක්". හ්ම්ම් තාලෙකුත් නෑ අන්තිමට බැලුවම. whaeva!

ඉස්සර කාලේ වගේ, එළිවැට සමය දාල
සින්දු ලියන සිරිතක් අද කාලේ නෑ
හිතෙන හිතෙන වචන දාල, අහුවෙන melodyකින්
ගහන සින්දු වලට තමයි, demand එක අද පවතින්නේ

ඒක නිසා වෙහෙස අඩුයි, ඕනෙ එකෙක් සින්දු හදයි
ඕනෙ නිසදසකින් උනත් සින්දු හදන්නේ
සල්ලි තියෙන කපුටෝ ගහයි, අනිත් ඇවුන් අතේ මරයි
පට්ට model කෙනෙක් හොයන්, video එක tv එකේ out කරන්නේ

උදේට කාපුවා උනත්, සින්දුවේ තේමාව කරන්
සින්දු ලියන dial ඕනෙ තරං ඉන්නේ මේ
ඒ වගේම චැනල් වලින්, දවස් දෙකෙන් තුනෙන් උනත්
සල්ලි ඇති තරං ඇත්තන්, ඕනෙ ජරාවක් නියමෙට ප්‍රසිද්ධ කරතේ

මේ ලියාපු වචන වැලත්, මොකෙක් හරි එකෙක් දැකලා
ආතල් සින්දුවක් කරයි, කියන්න බෑ නේ
අනේ ඉතින් එහෙම කලොත්, නම බැරි නං රූපේ වත්
music video එකේ, දාන්න මට call කරන්නේ :P

Dec 9, 2011

................සිහින................

අපි හැමෝටම හීන තියෙනවා. ඔයාට, මට, එයාට, මෙයාට, අරයට, අල්ලපු ගෙදර එක්කෙනාට, මේ හැමෝටම හීන තියෙනවා. හෝව් හෝව්, මං කතා කරන්නේ නිදාගන්න ගියාම පේන හීන නෙමෙයි. ඒවා නං උදේ වෙද්දී අමතකයි නේ හුගාක් අයට. මං කතා කරන්නේ අනාගතය ගැන තියෙන හීන. තමන් අනාගතයේදී වෙන්නේ කව්ද කියල තමන්ට තියෙන හීන. ඒ හීන ඇත්තටම බැලුවොත් බොහොම පොඩි කාලේ, ඒ කියන්නේ "හය හතර තේරෙන" කාලේ ඉඳල තියෙන ඒවා. මටත් තිබුන ඒ වගේ ගොඩාක් හීන. පොඩ්ඩක් අහගෙන ඉන්න මං කියන්නං.

Wish We Could Drop Dead


you know i got this story, that i'm just gonna tell ya

i tried to tell 'em that i'm sober
i tried to tell them that i don't smoke
but they won't just understand
i got no option left so am gonna follow 'em

we walked to the train stop
we got into a lovely train
at that point i had no doubt
that i'm gonna get drunk no matter what

i wish we could party all night
i wish we could drop drunk
baby, i got this feeling
why am so loving getting drunk

ain't telling that i'm sober
ain't telling that i don't smoke
and no matter how bad it goes
just get me a can full of beer



i wish we could party all night
i wish we could drop drunk
baby, i got this feeling
why am so loving getting drunk

i wish we could party all night
i wish we could drop drunk
baby, i got this feeling
why am so loving getting drunk


all we need is a place to drink
oh baby, all we need is that
all we want is to feel so high
oh baby, all i need is that, get drunk

i wish we could party all night
i wish we could drop drunk
baby, i got this feeling
why am so loving getting drunk




i wish we could party all night
i wish we could drop drunk
baby, i got this feeling
why am so loving getting drunk


i wish we could party all night
i wish we could drop drunk
baby, i got this feeling
why am so loving getting drunk

just wanna be alcoholic
just wanna be one of 'em
let me be the alcoholic
let me be one of 'em, yeah, yeah

Dec 7, 2011

ගොරවන්නේ ඇයි????????

නදී ගංගා තරණයේ, සැරි සරා සැඩ මාරුතේ
පට්ට වෙහෙසයිනේ.
ගොරවන්නේ ඇයි සොඳුරියේ, වැඩිය නෑ බිව්වේ
හැමදාම බොන්නෑනේ.
සුදු දුම් රැල්ලේ දැවටිලා, මන්ද මාරුතයේ
ඔබ සොයා එමී.

ගලා යන බෝතල් අඩී
දමා යලි පුරවන තුරා ඕඕඕඕඕ
මීවිතෙන් සුපර් ගානට මත් වෙලා
නිරතුරුව අපි වැනෙන්නේ

මංමුලා නොවේ කිසිදා
පාර මා සතුවේ
නොවැටි එන්නෙමි
මගේ බේබදු මිතුරනී
බලා සිටි මා එනතුරා
නිරතුරුව ඔවුන් බීමතින්

නදී ගංගා තරණයේ, සැරි සරා බාර් සොයමිනේ
මාර tiringනේ.
ගොරවනු හොඳ නෑ සොඳුරියේ, අමාරුවෙනුයි ගෙදර ආවේ
හැමදාම බොන්නෑනේ.
නදී ගංගා.......ඕග්..ඕග්ග්...ඔඕඕග්ග්ග්...........................................ආයේ බොන්නෑනේ    ඕග්...


Dec 3, 2011

මගේ හිත දෙතුන්-හතර තැනක නතරවෙලා.....

නිකන් ඉන්න ගමන් හිතුන ලියන්නට                                 කවක්
නමුත් ඉතින් අදහස් නම් ළඟ නෑ                                      කිසිවක්
ඒක හින්ද ඔහේ ලියමි මට හිතෙන                                    දෙයක්
මොකද මේක මගේ අදහස් ලියන blog                               එකක්

කෙල්ලෙක් ගැන ලියනවාද හිතාගන්න                                     බෑ
ඕකුන් ගැන මොකට ලියනවාද වැඩක්                                      නෑ
ඒ උනාට උන් නැත්තන් fun එකකුත්                                        නෑ
ඔය හින්දම එයාල ගැන මට නොකියත්                                    බෑ

මේ දවස්වල ඇහැ දාගෙන ඉන්නේ පට්ට                      කෑල්ලකට
try කරන්න හිතන් ඉන්නේ තවත් නියම                     බාන්ඩේකට
halt එකෙදි line පාර cute little                                    ස්වීටියෙකුට
but තාමත් බලන් ඉන්නේ මගේ එකම හාර්ට්                        එකට

පට්ට කෑල්ල ගැන කිව්වොත් ලියතහැකි                           පොතක්
ඇයට තියෙන ලස්සන eye catching figure                           එකක්
කාගේ කව්ද දන්නේ නෑනේ, ඇත්තේ පොඩි                       බයක්
නිකන් අතක් ගලවගන්න වෙයිද මට                                  සැකක්

අනිත් කෙනා ඉන්නේ රත්මලානේ ගෙවල්                             ළඟ
යාලුවන්ගේ කරදරේ දාගන්න කියල                                       මට
දැක්ක පළමු දිනේ ඉඳල බලන්නේ ඇය                                දෙස
පමාව පසුතවිල්ලකට පත්වේවිද                                             බය

halt එකේ ඉන්න කෙනා දන්නවා හුඟ කලක                        ඉඳන්
ඒත් talk කරලා නෑ, මගේ හැටි ඔබ                             දන්නවනන්
මුල් පියවර මම ගන්නවා දවසක මට                          හිතුනෝතින්
ඒත් ඉතින් බෑ වාගේ, i feel so shyනෙ                                  ඉතින්

මගේ one time affair එක නවතුනානේ no                           reason
එදා ඉඳල ඇයගෙන් මට no calling පොල්                          මැල්ලුම්
තාමත් ඇය ගැන හිතනවා, ඒකයි මේ                       back-warding
නැතුව කෙල්ලෝ නැතුව නෙමෙයි, හිතන්නෙපා එහෙම    machan!




Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!