"අපි කොහෙහරි යන්.." එයා කිව්වා.
"කොහෙයන්නද අනේ දැන්? සල්ලිත් නෑ මං ගාව. ගෙදර යන්" මට නං ගෙදර යනවා ඇරෙන්න වෙන මුකුත් කරන්න මූඩ් එකක් නෑ.
"ඇයි ශානුක ඔයා ඊයේ අරම කිව්වේ? මට දරාගන්න බැරිවුණා ඔයා කියපු ඒ කතාව." මගේ අතින්වත් අල්ලන්නේ නැතුව එයා තනියම ඇවිදිනවා.
"මං කිව්වනේ සොරි කියල, පැටියෝ. මගේ අතින් වැරදිලා වගේ ටයිප් උනේ. හිතල මතල කිව්වා නෙමෙයි"
"ඒ උනාට මගේ හිත රිදුන. මගේ කොල්ලනේද මෙහෙම කියන්නෙ කියල හිතල."
දන්නෙම නැතුව බෝගහ ගාවටම ඇවිත්. උදේ ඉඳල මාත් එක්ක හිනාවත් උනේ නෑ. මූණ එල්ලගත්ත ගමන්. අද නං මෙයාව හලනවා බොරු. "මොනාහරි කනවද?"
"හ්ම්ම්. යන්කො" එයාම මට අඳුන්වල දීපු බෝගහ ළඟ බත් කඩේ. හැමදාම යන එන තැනක් නෙමෙයි උනත් කවදාවත් එයා නැතුව මං ඇවිල්ලම නෑ.
Showing posts with label food n beverages. Show all posts
Showing posts with label food n beverages. Show all posts
Nov 4, 2012
Dec 9, 2011
Wish We Could Drop Dead
you know i got this story, that i'm just gonna tell ya
i tried to tell 'em that i'm sober
i tried to tell them that i don't smoke
but they won't just understand
i got no option left so am gonna follow 'em
we walked to the train stop
we got into a lovely train
at that point i had no doubt
that i'm gonna get drunk no matter what
i wish we could party all night
i wish we could drop drunk
baby, i got this feeling
why am so loving getting drunk
ain't telling that i'm sober
and no matter how bad it goes
just get me a can full of beer
i wish we could party all night
i wish we could drop drunk
baby, i got this feeling
why am so loving getting drunk
i wish we could party all night
i wish we could drop drunk
baby, i got this feeling
why am so loving getting drunk
all we need is a place to drink
oh baby, all we need is that
all we want is to feel so high
oh baby, all i need is that, get drunk
i wish we could party all night
i wish we could drop drunk
baby, i got this feeling
why am so loving getting drunk
i wish we could party all night
i wish we could drop drunk
baby, i got this feeling
why am so loving getting drunk
i wish we could party all night
i wish we could drop drunk
baby, i got this feeling
why am so loving getting drunk
just wanna be alcoholic
just wanna be one of 'em
let me be the alcoholic
let me be one of 'em, yeah, yeah
Dec 7, 2011
ගොරවන්නේ ඇයි????????
නදී ගංගා තරණයේ, සැරි සරා සැඩ මාරුතේ
පට්ට වෙහෙසයිනේ.
ගොරවන්නේ ඇයි සොඳුරියේ, වැඩිය නෑ බිව්වේ
හැමදාම බොන්නෑනේ.
පට්ට වෙහෙසයිනේ.
ගොරවන්නේ ඇයි සොඳුරියේ, වැඩිය නෑ බිව්වේහැමදාම බොන්නෑනේ.
සුදු දුම් රැල්ලේ දැවටිලා, මන්ද මාරුතයේ
ඔබ සොයා එමී.
ගලා යන බෝතල් අඩී
දමා යලි පුරවන තුරා ඕඕඕඕඕ
මීවිතෙන් සුපර් ගානට මත් වෙලා
නිරතුරුව අපි වැනෙන්නේ
මංමුලා නොවේ කිසිදා
පාර මා සතුවේ
නොවැටි එන්නෙමි
මගේ බේබදු මිතුරනී
බලා සිටි මා එනතුරා
නිරතුරුව ඔවුන් බීමතින්
නදී ගංගා තරණයේ, සැරි සරා බාර් සොයමිනේ
මාර tiringනේ.
ගොරවනු හොඳ නෑ සොඳුරියේ, අමාරුවෙනුයි ගෙදර ආවේ
හැමදාම බොන්නෑනේ.
නදී ගංගා.......ඕග්..ඕග්ග්...ඔඕඕග්ග්ග්...........................................ආයේ බොන්නෑනේ ඕග්...
Nov 8, 2011
රෝස්ට් or ටෝස්ට්?
ඔන්න ඉතින් අද shadyගෙ අම්මා පාන් ගෙනල්ල. නිකං පාන් නෙමේ, පෙති පාන්. දන්නවනේ අර පෙති පෙති ගහල තියෙන්නේ නිකං plywood වගේ, අන්න එව්වා. shadyත් හිටියේ බඩගින්නේ. ඉතින් මිනිහ මොකෝ කලේ, පාන් පෙති ටිකක් අරගත්ත roast කරන්න කියල. හැබයි මෙතැනදී පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ මොකක්ද දන්නවද? හරි ඊට කලින් කියන්නන්කෝ මිනිහ වැඩේ කරන්න ගත්තේ කොහොමද කියල. shady වැඩේට අරගත්තේ අර රොටි තැටිය කියල කියන්නේ, අන්න ඒක. මොකද shadyලයි ගෙදර නෑනේ අර කර උනාම එලියට විසිවෙන ජාතියෙ equipment එකක්. කොහොමහරි අවුල එන්නේ ඇත්තටම මූ කරන්නේ toastද? එහෙමත් නැත්තන් roastද?
Subscribe to:
Posts (Atom)

