Showing posts with label Sh*t Our Peeps Say. Show all posts
Showing posts with label Sh*t Our Peeps Say. Show all posts

Nov 16, 2012

Sh*t අපේ අම්මලා actually says....

"බලන්න, අහවල් ළමයට 100ක් ගන්න පුළුවන් උනානං ඇයි ඔයාට බැරි?"

"ඒත් අම්මේ මං පන්තියෙන්ම 10 වෙනියනේ, අහවලත් මට වඩා පහලින්!"

"මේ, මට අනිත් ළමයින්ගේ ලකුණුවලින් වැඩක් නෑ!"

****************************

උදේ 5.30ට : "ළමයෝ වෙලාව හයයි! නැගිටිනවා, අද ඉස්කෝලේ යන්නෙ නැද්ද?"

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!