හේය් හේය් කෂ්ටිය කොහොමෙයි? අලුත් අවුරුද්දකුත් ලැබුවා නේ? ඔන්න මුලින්ම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරනව. එහෙනං ඉතින් වැඩට බහිමු. මේ ලියන්නේ 2011 අවුරුද්දේ පළමු බ්ලොග් පෝස්ට් එකනේ. ඒ නිසා ටිකක් නැගල යන topic එකක් මම අද තෝරගත්ත. සමහරු නං මේ ගැන දන්නවා ඇති. තවත් සමහරු මෙලෝ මලදානයක් දන්නේ නැතුවත් ඇති. කමක් නෑ, අහගෙන ඉන්නකෝ. මම අද කතා කරන්න යන්නේ.....................Viral Videos ගැන!
මොකක්ද අප්පේ ඒ? මට sure ඔහොම කියල ඔලුවේ අතගහගන්න දෙතුන් දෙනෙක් ඉන්නව අනිවා! හරි මම කියල දෙන්නන්කෝ. මොනාද මේ Viral Videos කියන්නේ? Virus වගේ මොකක් හරි එකක්ද? ඇත්තටම ඔව්. ඒක වයිරසයක් වගේ දෙයක් තමයි. නමුත් machine වලට හානිකර දෙයක් නෙමෙයි.
Showing posts with label ලංකාවේ කොමඩි. Show all posts
Showing posts with label ලංකාවේ කොමඩි. Show all posts
Jan 1, 2012
Dec 23, 2011
කපුටා
අද කාලේ සිංහල සින්දු වල කිසිම අර්ථයක් නැහැ කියල 'ප්‍රබුද්ධ යැයි සම්මත පිරිසක්' කට කැඩෙනකන් කියනවනේ. එක අතකට ඇත්ත තමයි. ඒත් ඉතින් 'වැල යන පැත්තට මැස්ස ගහන තියරිය' දාල මමත් ලිව්වා "අර්ථයක් නැති සින්දුවක්". හ්ම්ම් තාලෙකුත් නෑ අන්තිමට බැලුවම. whaeva!
ඉස්සර කාලේ වගේ, එළිවැට සමය දාල
සින්දු ලියන සිරිතක් අද කාලේ නෑ
හිතෙන හිතෙන වචන දාල, අහුවෙන melodyකින්
ගහන සින්දු වලට තමයි, demand එක අද පවතින්නේ
ඒක නිසා වෙහෙස අඩුයි, ඕනෙ එකෙක් සින්දු හදයි
ඕනෙ නිසදසකින් උනත් සින්දු හදන්නේ
සල්ලි තියෙන කපුටෝ ගහයි, අනිත් ඇවුන් අතේ මරයි
පට්ට model කෙනෙක් හොයන්, video එක tv එකේ out කරන්නේ
උදේට කාපුවා උනත්, සින්දුවේ තේමාව කරන්
සින්දු ලියන dial ඕනෙ තරං ඉන්නේ මේ
ඒ වගේම චැනල් වලින්, දවස් දෙකෙන් තුනෙන් උනත්
සල්ලි ඇති තරං ඇත්තන්, ඕනෙ ජරාවක් නියමෙට ප්‍රසිද්ධ කරතේ
මේ ලියාපු වචන වැලත්, මොකෙක් හරි එකෙක් දැකලා
ආතල් සින්දුවක් කරයි, කියන්න බෑ නේ
අනේ ඉතින් එහෙම කලොත්, නම බැරි නං රූපේ වත්
music video එකේ, දාන්න මට call කරන්නේ :P

Dec 10, 2011
මූණුපොතේ girls vs boys
මූණුපොතේ නිතර දකින සිද්දියක් තමයි
ගැහැණු ළමයි හැම නිතරම over පිරිමි ළමයි
අනේ අපෙත් ගොන් බූරුවෝ දිගට comments දමයි
ඒවා දැකල මට අද කාපුව උගුරට එයි
"shaa, what a beauty, ඔයා මාර ලස්සනයි"
"most beauty grl in the world ඔයා" කියයි
ඒ උනාට පින්තූරේ ඉන්න model තමයි
ලංකාවේ නම ගිය ලොකු model shows කරයි
අනේ තොපේ ඇස් දෙකටම හෙණ ගහලද බොලව්
ඒ නැත්තන් ඔලුවට පොල්ලෙන් ගහලද රිලව්
පින්තූරේ fake කියල තේරෙන්නෙ නැත්තම්
අපිට වද නොදී fb එකෙන්ම පලයව්
තවත් ජාතියක හරකුන් වගයක් ඉන්නේ
නොදන්න කඩ්ඩෙන් නිතරම comment කරන්නේ
අනේ යකෝ දන්නැත්තන් නිකන් හිටින්නේ
එකී මොනා කලත් තොපිට කැමති නොවෙන්නේ
"v beuty, sha cuty, i lk u" කියයි
කිව්වත් කට හදාල "මගේ නංගි කෙනෙක් වගෙයි"
හරක හැරෙද්දිම ඕකා එන්නේ මොකටදැයි
පොල් පැලෙ කාදාන්න මිස වෙන මොකටද ඕයි
මෙහෙම ගියොත් කුණුහරුපත් කියල තමයි නවතින්නේ
ඊට හොඳයි කෝච්චියට පැනල දිවිය නහගන්නේ
ඒක නිසා අද මම මෙය තව එකකින් නවතන්නේ
වෙන දවසක ඇවිදින් තොපෙ අමුඩේ ඉඳං ගලවන්නේ
මේ විදියට බැලුවම කෙල්ලන්ගේ වැරදි නෙවෙයි
අපිට වැඩිය comments likes උන්ට ලැබුනේ ඇයි
අපෙම හරක් දීගෙන පස්සෙන් යන නිසා තමයි
මූණුපොතේ කොල්ලෝ නිකන් බල්ලෝ වගේ සිටියි
P.S ; don't take it too personal, and go around barking, showing off your true colors. but if the hat suits you, well sure, put it on!
ප.ලි. ; තොප්පිය හරි නං දාගන්න. නැත්තන් වෙන කෙනෙකුට chance එක දෙන්න.
ගැහැණු ළමයි හැම නිතරම over පිරිමි ළමයි
අනේ අපෙත් ගොන් බූරුවෝ දිගට comments දමයි
ඒවා දැකල මට අද කාපුව උගුරට එයි
"shaa, what a beauty, ඔයා මාර ලස්සනයි"
"most beauty grl in the world ඔයා" කියයි
ඒ උනාට පින්තූරේ ඉන්න model තමයි
ලංකාවේ නම ගිය ලොකු model shows කරයි
අනේ තොපේ ඇස් දෙකටම හෙණ ගහලද බොලව්
ඒ නැත්තන් ඔලුවට පොල්ලෙන් ගහලද රිලව්
පින්තූරේ fake කියල තේරෙන්නෙ නැත්තම්
අපිට වද නොදී fb එකෙන්ම පලයව්
තවත් ජාතියක හරකුන් වගයක් ඉන්නේ
නොදන්න කඩ්ඩෙන් නිතරම comment කරන්නේඅනේ යකෝ දන්නැත්තන් නිකන් හිටින්නේ
එකී මොනා කලත් තොපිට කැමති නොවෙන්නේ
"v beuty, sha cuty, i lk u" කියයි
කිව්වත් කට හදාල "මගේ නංගි කෙනෙක් වගෙයි"
හරක හැරෙද්දිම ඕකා එන්නේ මොකටදැයි
පොල් පැලෙ කාදාන්න මිස වෙන මොකටද ඕයි
මෙහෙම ගියොත් කුණුහරුපත් කියල තමයි නවතින්නේ
ඊට හොඳයි කෝච්චියට පැනල දිවිය නහගන්නේ
ඒක නිසා අද මම මෙය තව එකකින් නවතන්නේ
වෙන දවසක ඇවිදින් තොපෙ අමුඩේ ඉඳං ගලවන්නේ
මේ විදියට බැලුවම කෙල්ලන්ගේ වැරදි නෙවෙයි
අපිට වැඩිය comments likes උන්ට ලැබුනේ ඇයි
අපෙම හරක් දීගෙන පස්සෙන් යන නිසා තමයි
මූණුපොතේ කොල්ලෝ නිකන් බල්ලෝ වගේ සිටියි
P.S ; don't take it too personal, and go around barking, showing off your true colors. but if the hat suits you, well sure, put it on!
ප.ලි. ; තොප්පිය හරි නං දාගන්න. නැත්තන් වෙන කෙනෙකුට chance එක දෙන්න.
Dec 4, 2011
මට මතකයි මට මතකයි
අය-වැය සහනය වගේ එකක්ලු වැඩක් ඇත්තේ නෑලූ
දැක්කා පත්තරේ එකෙක් පෙරරිලා හොඳි ඕනෙම නෑලූ
මටත් පොඩි කතාවක් මතක් උනා, කියන්නදෝ යාලූ
මට මතකයි මට මතකයි ඕක පටන් ගත්ත කාලේ
මාර විදියෙ විරෝදයක් තිබුන අපේ ගෙවල් පැත්තේ
highway එක වත්ත පහළ වෙල උඩිනුයි යන්න තිබ්බේ
ඒකට හරි යන්න අපට වන්දියකුත් දෙනවා කිව්වේ
පාරේ ඉඳල 100 මීටර් යනකන් නෝ building
අපේ ගෙවල් අකුලාගෙන යන්න උනේ ලෑන්ඩ් hunting
ඕක හින්ද කිසිම කෙනෙක් හයිවෙ එකට නෝ liking
පෙත්සමකුත් ගැහුව වගේ මතකයි මට sure ඉතින්
ඕවා ගැන එච්චර තේරුමක් තිබුනේ නෑ මට නං
පාර හැදෙනකන් හිටියේ මගේ ඇඟිලි මමම ගැනං
කොච්චර fun එකක් වෙයිද පාර වෙල උඩින් යද්දින්
ලස්සන පින්තූර තිබ්බ අපිට බෙදපු කොළ වල නං
අනේ ඉතින් අන්තිමේදී මාර වැඩේ අපිට උනේ
කාගේද පත බේගලෙකට අහුවෙලානේ සේරම උන්
highway එක යන්නෙ කිලෝ මීටර් ගානක් ඈතින්
මදැයි මාත් බලන් හිටිය අපේ වෙලට කෙල වෙනකන්
අවුරුද ගානක් කියවල අන්තිමේදී පාර ඇරිය
ලස්සනයිලු යන්න ඕනෙ දවසක ඔය පාරෙ ඇරල
වත්ත පහළ වෙල නං කිසි වෙනසක් නෑ කැලේ වැවිල
පාර එතන උඩින් ගියානං කොහොමද හිතේ මැවිල

Nov 28, 2011
බම්බුවේ කොමඩි!
ඔන්න අද ඉතින් shadyයයි උගේ nibm එකේ බොක්කවල් සෙට් එකයි ගියා Liberty එකේ පෙන්නන ෆිල්ම් එකක් බලන්න. 1.30 ෂෝ එක නිසා කට්ටිය හවස lectures cut කරගෙන තමයි ගියේ. shadyය නං වැඩියමත් ගියේ හුඟ කාලෙකින් හෝල් එකක ෆිල්ම් එකක් බලන්න බැරි වෙච්ච හින්ද. කෙල්ලෙක් නැති උනාම තියෙන ලොකුම පාඩුව තමයි ඒක. කොහොමහරි ඉතින් කට්ටිය ගියා කියමුකෝ. ෆිල්ම් පෝස්ටරේ නං තිබ්බේ "හිනා කකා හිනා වෙන්නද" මොකක්ද එකක්. ගැන්සිය ඉතින් ODC ටිකට් හෙම අරගෙන වැඩි උනා ඇතුලෙන්. වෙලාවට උන් එළියෙන් රටකජුයි, මය්යෝක්කයි අරන් ආවා හපන්න කියල. ඔන්න දැන් ෆිල්ම් එකත යනවා. බන්දුයි ටෙනියි තමා ප්‍රදාන චරිත රගපාන්නේ. පැය බාගයක් විතර ගියාම තමා කට්ටියට ආපු මෝඩකම කියල හිතුනේ. මොනාද ඉතින් ලංකාවේ සම්ප්‍රදායික කොමඩි වට්ටෝරුවමනේ. reverse එකට cycle පදින එකයි, කට උල් කර කර එක එක මගුල් කියවන එකයි, පොලිසිය ගොනාට අන්දන එකයි තමා සම්පුර්ණ වශයෙන්ම තිබ්බේ. ආ තව අර ලඟදි ප්‍රසිද්ද වෙච්ච කට හැකර පොඩි කොල්ලෙකුත් එහෙං මෙහෙන් "විහිලු කෑලි" දදා හිටිය. ඇත්තටම ලංකාවේ කොමඩි මේ ඒකාකාරී, විකාර, වැදගැම්මකට නැති ක්‍රමයෙන් බැහැර වෙන්නේ කවද්ද? හ්ම්ම් ඇත්ත, සමහරු ඒක වෙනස් කරන්න ට්‍රයි කරනවා. හොඳම උදාහරණෙ තමයි "මචං" ෆිල්ම් එක
shadyයට අනුව (ඒ කියන්නේ මිනිහ බලපු ෆිල්ම් වලින්) "මචං" තමයි ලංකාවේ බිහිවෙච්ච හොඳම සිංහල චිත්‍රපටිය. කොහොමද එහෙම වෙන්නේ? මොකද එකේ ඉල ඇදෙන විහිලු නැහැ, "ඩිෂුම් ඩිෂුම්" fight ඇත්තෙත් නැහැ. එකේ තියෙන්නේ රට යන්න ආසාව තියෙන සෙට් එකක් කොහොමහරි තමන්ගේ සිහිනේ සැබෑ කරගන්න හැටිනේ. එකට ගහන plan එක උනත් අස්වාභාවික නැහැනේ? ඇත්තටම වෙච්ච දෙයක් නේ අනික. අන්න එහෙමයි "මචං" ලංකාවේ හොඳම (shadyයට අනුව) සිංහල චිත්‍රපටිය වෙන්නේ. ඇයි අනිත් අයටත් බැරි වෙනසක් ඇති කරන්න? හැමදාම කරන මල් ගස් වටේ දුවන සින්දු ටිකයි, හරියට රඟපාන්නවත් බැරි සහය නළු නිලියෝ ටිකයි, ගොන්ම ගොන් fight ටිකයි, හරක් වගේ පොලිස් කාරයෝ ටිකයි පයින් ගහල එලවල දාල, වෙනසක් කරපල්ලකෝ. අපේ කෙසේවෙතත් රඟන උන්ගේ ඉල ඇදෙන කොමඩි ටික විසිකරලා, හොඳ නැගල යන වැඩක් කරල මේ විකාර රැල්ල නවත්තනවනන් කොච්චර හොඳද ඈ?
Subscribe to:
Posts (Atom)