"අපි කොහෙහරි යන්.." එයා කිව්වා.
"කොහෙයන්නද අනේ දැන්? සල්ලිත් නෑ මං ගාව. ගෙදර යන්" මට නං ගෙදර යනවා ඇරෙන්න වෙන මුකුත් කරන්න මූඩ් එකක් නෑ.
"ඇයි ශානුක ඔයා ඊයේ අරම කිව්වේ? මට දරාගන්න බැරිවුණා ඔයා කියපු ඒ කතාව." මගේ අතින්වත් අල්ලන්නේ නැතුව එයා තනියම ඇවිදිනවා.
"මං කිව්වනේ සොරි කියල, පැටියෝ. මගේ අතින් වැරදිලා වගේ ටයිප් උනේ. හිතල මතල කිව්වා නෙමෙයි"
"ඒ උනාට මගේ හිත රිදුන. මගේ කොල්ලනේද මෙහෙම කියන්නෙ කියල හිතල."
දන්නෙම නැතුව බෝගහ ගාවටම ඇවිත්. උදේ ඉඳල මාත් එක්ක හිනාවත් උනේ නෑ. මූණ එල්ලගත්ත ගමන්. අද නං මෙයාව හලනවා බොරු. "මොනාහරි කනවද?"
"හ්ම්ම්. යන්කො" එයාම මට අඳුන්වල දීපු බෝගහ ළඟ බත් කඩේ. හැමදාම යන එන තැනක් නෙමෙයි උනත් කවදාවත් එයා නැතුව මං ඇවිල්ලම නෑ.
Showing posts with label ex. Show all posts
Showing posts with label ex. Show all posts
Nov 4, 2012
Nov 3, 2012
බ්ලොග් අතීතාවර්ජනා
බ්ලොග්.... හ්ම්ම්... දැනට අවුරුදු 3,4ක ඉඳං මං සම්බන්ධ වෙලා ඉන්න දෙයක් තමයි, බ්ලොග්!!
මගේ මුල්ම බ්ලොග් එක මං පටන්ගත්තේ මගේ මුල්ම [සහ එකම] මොබයිල් ෆෝන් එකෙන්. ෆෝන් එක සෝනි එරික්සන් K530i එකක්.
මගේ මුල්ම බ්ලොග් එක මං පටන්ගත්තේ මගේ මුල්ම [සහ එකම] මොබයිල් ෆෝන් එකෙන්. ෆෝන් එක සෝනි එරික්සන් K530i එකක්.
Feb 10, 2012
Facebook Love - David May ft. Max Urban
this song, well lets just say it's the song of my life, or more specifically the story of my "love life". sure i had some internet flings over the years and that's where i met her as well. at least we moved on from being a "fb-couple" to an actual couple though it didn't last long, sadly. valentine's day is coming around the corner, never a fan of it. i still think it's a huge marketing scam, and as always, this year i won't be taking a part on it.
do i miss her? yes i do! am i sad? yes i am! is it my fault? oh hell yes! can i move on? i try to!
I’ve met the scene a girl in a my life I do before
Her eyes, her lips, her face, that’s all I ever wanted
And this is how all went
She added me as a friend, I accepted ...
And now into her profile, just to check her things and all that I could say was wow, wow, wow
My Facebook love, she was my first Facebook love//
Now I got to check if the girl is online, yeah, yeah, she is
I gotta make the first step and I hope she’s gonna write back
This is how the story goes on
How you doing, where you’re from?
You look so beautiful to me, cause I went into your profile
And I saw your pics and all that I could say was wow, wow, wow
My Facebook love, she was my first Facebook love/////
Jan 27, 2012
............හීන : අංක 2.....................
මම පොඩිකාලේ ඉඳල දැකපු, බලපු හීන ගැන මීට කලින් කතාකරල තියෙනවනේ. හැබැයි අද කතා කරන්න යන්නෙත් හීන ගැන තමයි හැබැයි ටිකක් වෙනස්. කලින් ඒවා dreams කියල නම්කලොත්, අද කතාකරන ඒවා Fantasies කියල හඳුන්වන්න පුළුවන්. තරහ නැතුව බලමුද ඒ මොනාද කියල..........
නළුවෙක් වෙන්න???????? පිස්සුද. ඒක නෙවෙයි, full suit එකක් අඳින්න! ඔව්, ඔව්, මම දන්නව ඒක මහා බරපතල ෆැන්ටසියක් වශයෙන් ගන්න බෑ කියල නමුත් Gentlemen suit එකක්, full suit එකක් හෙවත් යුරෝපීය සම්පුර්ණ ඇඳුමක් අඳින එක දැන් ටික කාලෙක ඉඳල මගේ හිතේ තියන හීනයක්. ඇයි කියල නං මමම දන්නේ නෑ but i'm DAMN sure it'd look GR8 on me, for a fact!
මේකේ අවුල තියෙන්නේ මේ හීනේ ටිකක් ගණන්. දන්නවනේ අද කාලේ මේ ජාතියේ සම්පුර්ණ කිට් එකක් ගහන්න නං මොණරු ගොඩක් වියදම් වෙනවා කියල. කුලියට දෙන ඒවා නං තියනවා but who da fuck wanna wear those junk??????????? whaeva! ඊළඟට එන මගුල් ගෙදරදී බලමුකෝ..................
හ්ම්ම් හැමදාම වගේ අදත් අවසානය ටිකක් අප්සෙට්. මම දන්නෑ ඇයි කියල, නමුත් i do suck at the conclusion. කොහොමහරි, අදට හීන ගැන කතා කරන එක ඔන්‍න මං නැවැත්තුව. ආයෙම දවසක එන පොරොන්දුවෙන් ඔබෙන් සමුගනිමි...........!
මේකේ අවුල තියෙන්නේ මේ හීනේ ටිකක් ගණන්. දන්නවනේ අද කාලේ මේ ජාතියේ සම්පුර්ණ කිට් එකක් ගහන්න නං මොණරු ගොඩක් වියදම් වෙනවා කියල. කුලියට දෙන ඒවා නං තියනවා but who da fuck wanna wear those junk??????????? whaeva! ඊළඟට එන මගුල් ගෙදරදී බලමුකෝ..................
මගුලක් කිව්වම මතක් උනේ. ලංකාව බොහොම ප්‍රසිද්ධයිනෙ ලස්සන ලස්සන මුහුදු වෙරළ වලට. ඉතින් මගේ "මගුල් ෆැන්ටසිය" තමයි මුහුදු වෙරළක මගේ මගුල ගන්න. හැබැයි තාම ඒ ගැන හරි තීරණයක් නෑ, මොකද තනිකඩ ජීවිතයක් ගතකරන්න මගේ පොඩිවයින් අදහසකුත් තියෙනවා. හැබැයි තනිකඩ හීනෙට කෙල උනොත් නං මේ හීනෙ සලකා බලන්න පුළුවන්. සමීපතම කීපදෙනෙක් එක්ක, ලස්සන මුහුදු වෙරළක, පෝරුවේ චාරිත්‍ර කරලා විවාහ දිවියට ඇතුල්වෙන එක කොච්චර ලස්සන හීනයක්ද ඈ? පොඩ්ඩක් ඉතින් දන්නැද්ද, අර ඇමෙරිකන් ෆිල්ම් වල තියෙන වගේ වෙඩින් එකක්........................
ඇමෙරිකන් ෆිල්ම් කිව්වම මතක් උනේ.....(දැන් කට්ටිය කල්පනා කරනවා ඇති "ඇයි යකෝ මූ හිතෙන හිතෙන මතක්වෙන මතක්වෙන එක ඔහේ බ්ලොග් එකේ ලියනවද?" කියල. එහෙම නෙමෙයි. අර ජේදයෙන් ජේදයට ගලායාමක් ඇතිකරන්න තමයි එහෙම කියන්නෙ, හොඳේ..)....ඔව්. චිත්‍රපටිය "friends with benefits"! පින්තුරේ ඉන්නේ JT සමග Mila Kunis! ඔව් i'm in love with Mila, just that she still doesn't know bout it! ඔව්, මම සම්පුර්ණ පොස්ට් එකක්ම කලා මේ ෆිල්ම් එක ගැන සහ එහි අන්තර්ගතය පිළිබඳව! එහෙනං අහවල් රෙද්දටද මේ??????????? හේතු දෙකක් හින්ද. ඇත්තටම හීන දෙකක් කියල කියන්න පුළුවන්.
1. මට මේ වගේ පට්ට, ලස්සන, ෆන්, ආතල් කෑල්ලක් කරන්න ඕනේ!
2. මේ ෆිල්ම් එකේ වගේ පැණි බේරෙන, හිත දවා අළුලන, ආදරෙන් මුසපත් වෙන, සුපිරිම සුපිරි love affair එකක් කරන්න ඕනේ!
හරි හරි දැන් හැමදාම ගහන බණේ පටන් ගන්න එපා ඉතින්, "ඕව තියෙන්නේ ෆිල්ම් වල විතරයි!" කියල. මේ ඉන්නේ ඇත්තම මිනිස්සු නං, ඇයි ඒ වගේ සීන් එකක් සැබෑ ජීවිතේදීත් වෙන්න බැරි? you just gotta believe. keep the faith!
හරි වැදි බණ පැත්තකට දාල ආයෙත් මාතෘකාවට බහිමු. පට්ට කෙල්ලෙක් දාගන්න එක නං බොහෝ කාලෙක ඉඳං තියෙන හීනයක්, ඒ වගේම කියන්න සතුටුයි, මම සපල කරගත්ත හීන කීපය අතරින් එකක්. හරි හරි ඒ සේරම affairs දැන් ඉවරයි තමයි, but i had a taste *wink wink*. දැන් ඉතින් හීනෙ තියෙන්නෙ පට්ට එකක් දාගෙන සදාකාලිකවම ඒකත් එක්ක ඉන්න තමයි.
ලව් ස්ටොරිය ගැන කිව්වොත්, මං හිතන්නේ අපේ සංස්කෘතියත් එක්ක ඉහත දැක්වූ ආකාරයේ ස්ටොරියක් කරන එක ටිකක් "අවුල් සහගතයි". ඒත් i still got the fantasy!.....................................................
හ්ම්ම් හැමදාම වගේ අදත් අවසානය ටිකක් අප්සෙට්. මම දන්නෑ ඇයි කියල, නමුත් i do suck at the conclusion. කොහොමහරි, අදට හීන ගැන කතා කරන එක ඔන්‍න මං නැවැත්තුව. ආයෙම දවසක එන පොරොන්දුවෙන් ඔබෙන් සමුගනිමි...........!
Jan 25, 2012
විරහ ගිනි නිවන්නට සිහිල් දිය බඳු කරුණු දුසිමක්
1. හිත සන්සුන්ව තබාගන්න. ඔලුව කෙලින් තියාගන්න.
2. හැර ගිය අය නැවත ලංකරගන්න කලබල නොවන්න.
3. ඔවුන් ඔබ හැරගිය හේතුව අධ්‍යයනය කරන්න.
4. වරද ඔබේ නං හදාගන්න.
5. වරද ඔබේ නෙමෙයි නං ගැටළුවක් කරනොගන්න.
6. හෑල්ලු වෙන්න යන්නෙපා. ඔබ වටිනා කෙනෙක් බව තේරුම්ගන්න.
7. ඔබ, දිනාගත යුතු තෑග්ගක් බවට පත්වන්න.
8. එකම ආදරයක් (one, the only) තිබිය හැකිමුත්, ඒ හැරගිය කෙනා නොවන බව තේරුම්ගන්න.
9. මතක සිහිවටන මග නොහරින්න. ඔවුන් නැතිව ඒ සටහන් අලුත් කරගන්න.
10. ඔබේ ජීවිතය හසුරවන්න නොදෙන්න. ඔබ රූකඩයක් නොවන බව තේරුම්ගන්න.
11. ආදරේ කළයුත්තේ ඔබට ආදරේ අයෙකුට මිස අවස්ථාවදියෙකුට නොවේ.
12. විරහ වේදනාව ජයගත හැකියි, ස්ථිරයි!
of course i didn't come up with all of these by myself! i stole 'em! from a newspaper article.
2. හැර ගිය අය නැවත ලංකරගන්න කලබල නොවන්න.
3. ඔවුන් ඔබ හැරගිය හේතුව අධ්‍යයනය කරන්න.
4. වරද ඔබේ නං හදාගන්න.
5. වරද ඔබේ නෙමෙයි නං ගැටළුවක් කරනොගන්න.
6. හෑල්ලු වෙන්න යන්නෙපා. ඔබ වටිනා කෙනෙක් බව තේරුම්ගන්න.
7. ඔබ, දිනාගත යුතු තෑග්ගක් බවට පත්වන්න.
8. එකම ආදරයක් (one, the only) තිබිය හැකිමුත්, ඒ හැරගිය කෙනා නොවන බව තේරුම්ගන්න.
9. මතක සිහිවටන මග නොහරින්න. ඔවුන් නැතිව ඒ සටහන් අලුත් කරගන්න.
10. ඔබේ ජීවිතය හසුරවන්න නොදෙන්න. ඔබ රූකඩයක් නොවන බව තේරුම්ගන්න.
11. ආදරේ කළයුත්තේ ඔබට ආදරේ අයෙකුට මිස අවස්ථාවදියෙකුට නොවේ.
12. විරහ වේදනාව ජයගත හැකියි, ස්ථිරයි!
of course i didn't come up with all of these by myself! i stole 'em! from a newspaper article.
Dec 3, 2011
මගේ හිත දෙතුන්-හතර තැනක නතරවෙලා.....
නිකන් ඉන්න ගමන් හිතුන ලියන්නට කවක්
නමුත් ඉතින් අදහස් නම් ළඟ නෑ කිසිවක්
ඒක හින්ද ඔහේ ලියමි මට හිතෙන දෙයක්
මොකද මේක මගේ අදහස් ලියන blog එකක්
කෙල්ලෙක් ගැන ලියනවාද හිතාගන්න බෑ
ඕකුන් ගැන මොකට ලියනවාද වැඩක් නෑ
ඒ උනාට උන් නැත්තන් fun එකකුත් නෑ
ඔය හින්දම එයාල ගැන මට නොකියත් බෑ
මේ දවස්වල ඇහැ දාගෙන ඉන්නේ පට්ට කෑල්ලකට
try කරන්න හිතන් ඉන්නේ තවත් නියම බාන්ඩේකට
halt එකෙදි line පාර cute little ස්වීටියෙකුට
but තාමත් බලන් ඉන්නේ මගේ එකම හාර්ට් එකට
පට්ට කෑල්ල ගැන කිව්වොත් ලියතහැකි පොතක්
ඇයට තියෙන ලස්සන eye catching figure එකක්
කාගේ කව්ද දන්නේ නෑනේ, ඇත්තේ පොඩි බයක්
නිකන් අතක් ගලවගන්න වෙයිද මට සැකක්
අනිත් කෙනා ඉන්නේ රත්මලානේ ගෙවල් ළඟ
යාලුවන්ගේ කරදරේ දාගන්න කියල මට
දැක්ක පළමු දිනේ ඉඳල බලන්නේ ඇය දෙස
පමාව පසුතවිල්ලකට පත්වේවිද බය
halt එකේ ඉන්න කෙනා දන්නවා හුඟ කලක ඉඳන්
ඒත් talk කරලා නෑ, මගේ හැටි ඔබ දන්නවනන්
මුල් පියවර මම ගන්නවා දවසක මට හිතුනෝතින්
ඒත් ඉතින් බෑ වාගේ, i feel so shyනෙ ඉතින්
මගේ one time affair එක නවතුනානේ no reason
එදා ඉඳල ඇයගෙන් මට no calling පොල් මැල්ලුම්
තාමත් ඇය ගැන හිතනවා, ඒකයි මේ back-warding
නැතුව කෙල්ලෝ නැතුව නෙමෙයි, හිතන්නෙපා එහෙම machan!
Subscribe to:
Posts (Atom)





