Nov 30, 2011

Stop the stupid hatred!


වැඩිය බැලුවොත් ලංකාවේ උන් අකමැතිම රට ඇමෙරිකාවයි
ඇයිද කියල හොයල බැලුවට clear reason නොලබුනයි
හතර වටටම බැලු බැලූ අත ඇත්තේ american    productමයි
උඩ බලාගෙන කෙළ ගහන තොපි හැඳි ගෑවිලා     යනවමයි 

කිව්වොතින් සින්දුවක් ආයෙත් lyrics ඔක්කොම american
Jay Sean, Lil Wayne, Justin Beiber ඔක්කොම american
බැලුවොතින් අර අහවල් ජාතියේ videos, ඒ american
නවත්තාපල්ලා බොරු රැවුම් ගෙරවුම්, you know you like american
Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!