Jan 6, 2013

රටකජු!

පස්සේ ලියන්නම් කියල අතෑරලා දාපුවා නං එමටයි. ඒත් ලියන්න පිරියක් නෑ ඕයි. තවත් නත්තලකුත් ලැබුවා දැනට සති දෙහෙකට විතර උඩින්. ඊට පස්සේ අලුත් අවුරුද්දකුත් ලැබුවා නෙව. මොකට කියනවද ඔව්වා. මේ අවුරුද්දත් පහුගිය එව්වා වගේම ගෙවිල යයි. ඉගෙනගන්න හිතක් ඇත්තෙත් නෑ. කරන්න වෙන රෙද්දකුත් නෑ.
ඒ රෙද්දවල් වලින් වැඩකුත් නෑ. මම අද මේ කියන්න ආවේ පොඩිම පොඩි දෙයක්. 'සුබාසිරි', 'විවාහ' මන බලන්නේ නැත්තේ ඒවා මට 'විශාදිය' හදවන හන්දා. මං අහන්නේ ඒවයේ පෙන්නන දිව්‍යලෝක වගේ මගුල් දැක්කම මොන මධ්‍යමපාන්තිකයටද විශාදිය හැදෙන්නේ නැත්තේ?
ඒ උනත්... ඒ වගේ මගුලක් ගන්න ආසාවක් නං මටත් තියෙනෝ, බොරු කියන්නේ මක්කටෙයි. ඒත් ඉතින් ඔව්වා කවදා වෙයිද මොකාද දන්නේ? රෙද්දේ ලෝකවිනාසෙත් නෑ!

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. පස්සේ ලියන්නම් කියල අත ඇරලා දාපුව මගෙත් එමටයි ඔයි, ඉතිං මක්කයි මේවට කරන්නේ?

    ReplyDelete
    Replies
    1. අනේ ද කියන්නේ. ඒ ඔක්කොම එකතු කොරල එකක් ලියන්න තමයි වෙන්නේ ආයේ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!