tag:blogger.com,1999:blog-3969626643013364948.post1707917617324972077..comments2023-04-24T20:39:24.915+05:30Comments on SHADY's TABERNA හෙවත් ශේඩියගේ තිප්පොල: ................සිහින................tha-Zykohttp://www.blogger.com/profile/00138533685141732615noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3969626643013364948.post-18878998225081617312012-11-09T20:19:44.336+05:302012-11-09T20:19:44.336+05:30ලස්සනට වචන හසුරවල තියනවා මම ආසයි එකට....එල
ලස්සනට වචන හසුරවල තියනවා මම ආසයි එකට....එල<br />lewhttps://www.blogger.com/profile/03165881725493086460noreply@blogger.comtag:blogger.com,1999:blog-3969626643013364948.post-11419511289683894682011-12-09T22:52:42.429+05:302011-12-09T22:52:42.429+05:30මිනිස්සුන්ව ජීවත් කරන්නෙත් විනාශ කරන්නෙත් බලාපොරොත...මිනිස්සුන්ව ජීවත් කරන්නෙත් විනාශ කරන්නෙත් බලාපොරොත්තු.<br />ඒක හරියට මුහුදක රළ වගේ,<br />බලපොරොත්තු හීනත් එක්ක අපේ හිත් ඇතුළට එන්නේ මුහුදු රැල්ල වෙරළට එනව වගේ. එක පාරටම වෙරළෙ තියෙන ගලක රැල්ල වැදිල සුනුවිසුණු වෙනව වගෙ අපෙ බලපොරොත්තුත් සුනුවිසුණු වෙලා යනවා. ඒක නවත්තන්න අපි කාටවත් බෑ. දෙවියන් වහන්සේගෙන් මිනිසාට ලැබුනු එකම ආශිර්වදය බලපොරොත්තුයි. ඒ හින්දා දෙවියන් වහන්සේ ජීවත් වෙන තෙක් අපි බලපොරොත්තු එක්ක පොර බදිනව!දෙහාන් විතානhttps://www.blogger.com/profile/13738098297474001478noreply@blogger.com